Photo by Ben Loveridge
ශ්‍රී ලංකාවේ රා වලට මුල් තැන දෙමින් විදේශිකයන් සඳහා කොළඹ දී රා සැණකෙළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
දේශියව නිපදවන පොල්, කිතුල් සහ තල්.. රා තවදුරටත් දෙස් විදෙස් වෙළඳපොළ තුළ ප්‍රචලිත කරලීමේ අරමුණින් මෙම සැණකෙළිය පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සූදානම් කරන මෙම සැණකෙළිය විදෙශිකයන්ට පමණක් විවෘත්ත වන අතර ඊට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…