දේශීය

සේපාල අමරසිංහ ගැන පොලිසියෙන් නිවේදනයක්

දළදා වහන්සේට අපහාස කිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පොලිස්පතිට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙකු බෙල්ලන්විල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරනවා.

අදාළ අත්අඩංගුවට පත් පුද්ගලයා බෙල්ලන්විල, මයුර මාවත ප්‍රදේශයේ පදිංචි සේපාල් ස්වර්ණකුමාර අමරසිංහ යන අය බවත් දළදා වහන්සේට අපහසකිරීම සහ බෞද්ධ ආගමට නිගාවන අයුරින් කටයතු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වන බවත් නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago