ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.
දිගු කාලයක් සිට රෝගීව සිටි එතුමා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) සවස අභාවප්‍රාප්ත වූ බව වාර්තා වුණා.
විශිෂ්ඨ වේදිකා රංගන ශිල්පියෙක් වන බුද්ධි වික්‍රම මහතා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දක්වා ඇති අතර වැලිකතර චිත්‍රපටිය තුළින් එතුමා සිනමාවට පිවිසියා.
රුපවාහිනිය හඳුන්වා දුන් මුල් කාලයේ පළිඟු මැණිකේ, තාරාදේවි, බැද්දේගෙදර, හිරුට මුවාවෙන්, අඹ යාළුවෝ.. වැනි අතිශ්‍යය සාර්ථක ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ එතුමා දිගුකාලයක් රෝගාතුරව සිට මියයන විට 83 වන වියෙහි පසුවුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…