Thursday, September 10, 2026
Homeදේශීයත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට

ගාල්ල හබරාදූව ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් රුසියානු ජාතික කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හබාරාදූව, දලවැල්ල මහරඹ දුම්රිය හරස් මාර්ගය අසළ දී අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

READ:   කොරෝනා එන්නත්කරණය හමුදා රෝහල්වල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්