රූපලාවන්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය මිල ඉහල යාමෙන් තමන්ගේ
රැකියාව කරගෙන යාමට නොහැකි වී ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.
ගාල්ල දිස්ත්‍රික් රූපලාවණ්‍ය ශිල්පීමෙන් මෙලෙස මාධ්‍ය හමුවක් පවත් වමින් මේ බව
සදහන් කළ සිටියා.
තව දුරටත් ඔවුන් සදහන් කළ සිටියේ ,
ආනයනික හන්ඩ වලට ගහන විවිධ බදු නිසා ුද්‍රව්‍ය වල විශාල හුඟ කමත් තියෙනවා. රූපලාවණ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී කිසිම මිල පාලනයක් නොමැති නිසා ඉතා අධික මිලට එම හන්ඩ විවිධ ආයතන විකුනනවා. වෙනදට වඩා විශාල මුදලක් දැරීමට අපට දැන් ඒ වෙනුවෙන් දරන්න සිදු වෙලා. රූපලාවන්‍යාගාරයේ විදුලි බිලත් දරාගන්න බැහැ. සියලුම උපකරණ විදුලි උපකරණ නිසා යන වියදම දෙගුණ තෙගුණ වෙලා. ආණ්ඩුවට බරක් නොමැතිව අපි කරන මේ රැකියාවෙන් පවුල් විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා.අද අපිට මේ රැකියාව තවදුරටත් කරගෙන යාමට හැකියාවක් නැහැ. මේ පිළිබඳ කිසිම වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු අවධානය යොමුකර නැහැ. මේ රැකියාව අහිමි වුනොත් අපි කොහොමද අපේ දරුවන් දෙමව්පියන් නඩත්තු කරන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…