පුරාවස්තු විනාශය වළක්වා ගැනීම පිළිබඳව එක්දින වැඩමුළුවක් පොලිස් නිලධාරීන් මූලික කරගෙන පුරාවස්තු දෙපාර්තමේන්තුව විසින් පවත්වා තිබෙනවා.
පුරාවස්තූන් සුරැකීම වෙනුවෙන් පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීමේදී මතු වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කර ගැනීම පිළිබඳව මෙම වැඩමුළුවේදී නිලධාරීන් දැනුවත් කරණු ලැබුවා.
නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නීති අංශ ප්‍රධාන නීතිඥ රෝහණ කාරියවසම් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම එක්දින වැඩමුළුව පුරාවස්තු වැළක්වීමේ පොලිස් ඒකකය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශය විසින් සංවිධානය කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…