පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල විනය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකාර සිසුන් 6 දෙදෙක් ඊයේ (12) රාත්‍රියේදී පොලිසියට පැමිණ භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.
අදාළ පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් පහරදීමට සම්බන්ධ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා.
හිටපු උපකුලපතිවරයාගේ නිල නිවස ආසන්නයේ ඔහුගේ පුතුට අයත් මෝටර් රථයක්, නවතා තිබු යතුරු පැදියක ගැටීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් විසින් උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී ඇති බව පසුගියදා වාර්තා වුණා.
පහරකෑමට ලක්වු විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා පසුව රෝහල් ගත කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…