ගෙවුණු 2021 වසරට සාපේක්ෂව 2022 වසර තුළ විදෙස් සංචාරකයන් පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව 2022 දෙසැම්බර් 11 දක්වා විදෙස් සංචාරකයින් 653,041 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්, ගෙවුණු 2021 වසර තුළ විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ තිබුණේ 194,495 ක් පමණයි.
2022 අවුරුද්ද තුළ සංචාරකයින් රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, අමරිකාව, කැනඩාව, මාලදිවයින, ප්‍රංශය, ඊශ්‍රායලය යන රට වල් වලින් මෙරටට පැමිණ තිබෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…