Friday, June 5, 2026
Homeදේශීය2022 වසරේ සංචාරකියින් පැමිණීමේ වර්ධනයක්

2022 වසරේ සංචාරකියින් පැමිණීමේ වර්ධනයක්

ගෙවුණු 2021 වසරට සාපේක්ෂව 2022 වසර තුළ විදෙස් සංචාරකයන් පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2022 දෙසැම්බර් 11 දක්වා විදෙස් සංචාරකයින් 653,041 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්, ගෙවුණු 2021 වසර තුළ විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ තිබුණේ 194,495 ක් පමණයි.

2022 අවුරුද්ද තුළ සංචාරකයින් රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, අමරිකාව, කැනඩාව, මාලදිවයින, ප්‍රංශය, ඊශ්‍රායලය යන රට වල් වලින් මෙරටට පැමිණ තිබෙනවා.

READ:   මධ්‍යපාන නර්තනයේ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්