දේශීය

ශ්‍රී ලංකාව නැවතත් පළමු තැනට

2022 වසරේ අන්තරජාලය භාවිත කරමින් (ගූගල් ) ලිංගිකත්වය සම්බන්ධ සෙවීම් සිදු කළ වැඩිම පිරිස අයත් රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ලිංගිකත්වය පිළිබඳ දර්ශන පින්තූර ආදීය වැඩිම සෙවීම් කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමු තැනටත්, දෙවන තැනට ඉන්දියාවත් , තෙවන තැනට පැපුවා නිව් ගිනියාවත් පත්ව තිබෙනවා.

මීට පෙරදී ද ගුගල් Sex සෙවුම් වැඩිපුරම සිදු කළ රට වල් අතරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පැමිණ තිබුණා.

ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති වීම, පෙලබවීම් පිළිබඳව අන්තර්ජාලය තුළ පුද්ගලයාට ආරක්ෂාවක් නොමැති වීම. මෙම හානිකර භාවිතයන්ට හේතුව බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Google Sex ( ගූගල් ලිංගිකත්වය ) පිළිබඳ දර්ශන, පිටු ආදීය ආර්ථික ලාබ අපේක්ෂාවෙන් සැකසෙන ව්‍යාජ, අසභ්‍ය නිර්මාණ බව දියුණු ලෝකය පිළිගන්නා ප්‍රසිද්ධ කාරණාවකි.

ව්‍යාජ ලිංගික සෙවීම් සහ භාවිතයන් හරහා වැඩි බලපෑමක් ආසියාතික රට වලට සිදු කෙරෙන බව නිරීක්ෂණය කර ඇත. ව්‍යාජ ලිංගිකත්වයක් මවා පෑම , උද්දීපනය කිරීම සහ පෙළබවීම හරහා ව්‍යාකූල මානසිකත්වයක් සහිත මානසික රෝගීන් බිහි වීම මෙහි ඇති බරපතළ තත්වයකි.

නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති විම.

අන්තර්ජාලය භාවිතයේදී පරිශීලකයාට ව්‍යාජ සහ අහිතකර තොරතුරු වලින් ආරක්ෂාව ඇති කරන ක්‍රමවේදයක් නොමැති වීම. ( බොහෝ රටවල් අන්තර්ජාලය තුළ ඇති ව්‍යාජ සහ අහිතකර තොරතුරු නියාමනය කර ඇත. )

තාක්ෂණික උපකරණ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව දැනුම අඩු බව.

වගකිය යුතු පිරිසෙහි අවධානයට ලක් නොවීම සහ දැනුවත් නොවීම.

පුද්ගල සමාජයට මෙම අතිශය අහිතකර ප්‍රතිවිපාක ඇති වීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

23 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

23 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago