තරුණ තරුණියන් වයස අවුරුදු 20, 21වන විට විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හමාර කළ යුතු බවත් රජයේ රැකියා අවස්ථා බොහෝමයක් නැතිව යන බැවින් රැකියා වෙළඳපොලට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසනවා.
විශ්ව විද්‍යාල තුළ බාහිර උපාධි සඳහා මුදල් අයකිරීම වැරදි කියාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. නිදහස් අධ්‍යාපනය නම් අභ්‍යන්තර හෝ භාහිර අධ්‍යාපනය නිදහස් එකක් විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපන වෙළඳාමක් ලෙස සිදු වෙනවා නම් විශ්වවිද්‍යාල වලින් ද බදු අයකිරීමට සිදු වන බව ජනාධිපතිවරයා අද (01) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියා.
නියමිත ක්‍රමයකට පොද්ගලික අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුළ ඇති කිරීම වැදගත් බවත් සයිටම් විශ්වවිද්‍යාලය ඇති කිරීමට යෑමේදී මුහුණ පෑමට සිදුවූ දුශ්කරතා පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කර සිටියා.
සම්පූර්ණ විස්තරය සහිත විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…