ගාල්ල හබරාදූව ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් රුසියානු ජාතික කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හබාරාදූව, දලවැල්ල මහරඹ දුම්රිය හරස් මාර්ගය අසළ දී අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…