විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු ඉදිරි සති 03 ඇතුළතදී නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ( 25) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එළඹෙන 2023 වර්ෂයේ දී පාසැල් විෂය නිර්දේශය ආවරණය කර ගැනීම සඳහා පාසැල් පැවැත්වෙන කාලය වැඩි කර පාසැල් නිවාඩු කාලය අඩු කිරීමට අපේක්ෂා කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…