කොවිඩි වසංගත තත්වය නිසා ප්‍රමාද වූ උසස් පෙළ සහ සමාන්‍ය පෙළ විභාගයන් යළි නිසි කාලයට පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි උසස් පෙළ විභාගය ජනවාරි 17 දක්වාත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දක්වාත් කල් දැමීමට සිදු වු බව පැවසූ අමාත්‍යවරයා ඒ හේතුවෙන් අප්‍රේල් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ද තවත් කාලයකින් ප්‍රමාද විය හැකි බව පැවසුවා.
කොවිඩ් වසන්ගතය නිසා ප්‍රමාදව පවත්වා ගෙන එන උසස් පෙළ හා සමාන්‍ය පෙළ විභාගයන් ක්‍රමානුකූලව නියමිත කාලයට ගෙන ඒමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නත්තල් නිවාඩු කාලසීමාව හැර අනෙකුත් සෑම දිනකම පාසැල් පවත්වා, පාසැල් ඉගැනීම් කාල ඡේදයන් අඩු නොකර මඟහැරුණු අධ්‍යයන කටයුතු යළි සාමාන්‍ය තත්වයට පත්කර ගැනීමට අපේක්ෂා කරන බව එතුමා පැවසුවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…