වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් නැවත ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කර තිබුණා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල ගණන් මෙලෙස ඉහළ දැමීමට සංස්ථාව කටයුතු කර තිබුණා.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ ලංකා භූමිතෙල් ලීටයක් රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් – 430 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් – 365 ක් වනවා.
අදාළ සංශෝධිත මිල ගණන් පහතින්,
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…