Thursday, August 13, 2026
Homeදේශීයඉන්ධන මිල යළි ඉහළට

ඉන්ධන මිල යළි ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් නැවත ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කර තිබුණා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල ගණන් මෙලෙස ඉහළ දැමීමට සංස්ථාව කටයුතු කර තිබුණා.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ ලංකා භූමිතෙල් ලීටයක් රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් – 430 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් – 365 ක් වනවා.

අදාළ සංශෝධිත මිල ගණන් පහතින්,

READ:   මන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්