දේශීය

N.G.O කාරයන්ගේ උවමනාවට ගුරුවරුන්ගේ ඈඳුම් වෙනස් නොකල යුතුයි – පා.ම විමල් වීරවංශ

පාසල් ගුරුවරිය යනු රජයේ වෙනත් නිලධාරී තනතුරක් මෙන් නොව දරුවන් ආදර්ශයට ගන්නා වෙනස් චරිතයක් බව පා.ම විමල් වීරවංශ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් තත්වය පිලිබඳව අද (08) රැස්වූ විශේෂ පාර්ලිමේන්තු සභාවාරය අමතමින්.

ගුරුවරයාගේ භාහිර පෙනුව යනු ඉතා වැදගත් සංවේදී කාරණයක් බවත් එදා හයිටි රාජය බිඳවැටීම සඳහා ගුරුවරයාට කැමති ඇඳුමක් ඇඳගෙන එන්න යැයි තීරණය කිරීම බලපෑ බවත් එතුමා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් සමහර එන්.ජී.ඕ කාරයන්ට අවශ්‍යකරන විදිහට මෙරට ඓතිහාසික දිසාපාමොක් ගුරු වෘත්තියට හානි නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago