අද (08) පස්වරුවේදී චන්ද්‍රග්‍රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ, තාරකා විද්‍යා පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පවසනවා.
මෙම චන්ද්‍රග්‍රහණය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකිකයන්ට දැකගත හැකි අතර එය මෙම වසරේ දැකගත හැකි අවසන් චන්ද්‍රග්‍රහණය ද වෙනවා.
අද පස්වරු 5.48 ට පමණ මෙරට ජනතාවට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වෙන අතර විනාඩි 31 ක කාලයක් චන්ද්‍රග්‍රහණය නැරඹීමට හැකියාව ඇති බව වාර්තා වෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…