විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟය එංගලන්ත කණ්ඩායම සමඟ අද පැවැත්වුණා.
තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක පන්දු 45 ක් තුළ දී ලකුණු – 67 ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු – 18 යි.
ලකුණු 142 ක ජයග්‍රහී ඉලක්කයක් පසුකර යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවාරයේදී තරඟයේ ජයග්‍රහී ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟය තියුණු තරඟයකින්, කඩුලු 04 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා ද සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…