මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරඟ අතුරින් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දුයවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා. ඒ මෙතෙක් පැවති තරඟ අතරින් කඩුලු 09ක් ලබාගනිමින්.
නෙදර්ලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක B.De Leede කඩුලු 09 ලබාගනිමින් මෙම ලැයිස්තුවෙ දෙවන ස්ථානයේ රැදී සිටින අතර මෙවර t20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නන් අතර තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නිවේදනය කර තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…