2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ සුවිශේෂී තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද (25) පැවැත්වීමට නියමිතයි.
නවසීලන්තය අතර පැවති තරඟය පරාජයට පත්වීම හේතුවෙන් තරඟාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරඟයන් අතරතුර අබාධයන්ට ලක්වීම හේතුවෙන් විවේකගන්වා සිටින පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන් අද තරඟයට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
පර්ත් ක්‍රීඩාංගනය ප්‍රවේගකාරී ඉනිම් සඳහා වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගනයක් ලෙසයි සැලකෙන්නේ,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…