ඊයේ (24) දිනයට යෙදුන ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලි උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේදී සහභාගීවූ බට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම විශේෂ සැමරුම් උත්සවය හින්දු චාරිත්‍රවලට මුල්තැන දෙමින් පවත්වා ඇති අතර මෙහිදී ජනාධිපතිවරයා දීපාවලි දිනය වෙනුවෙන් සියලු හින්දු බැතිමතුන්හට සිය සුබ පැතුම් එක්කර සිටි බව සඳහන්.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…