ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් “එක්ව නැගිටිමු” නමින් පවත්වනු ලබන තවත් රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊයේ (16) නාවලපිටියේදී සංවිධානය කර තිබුණා.
මෙම රැළිය පැවැත්වීමට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් පිරිසක් නාවලපිටිය දිස්ත්‍රීක් රෝහල අසලින් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර පොලිස් අනනොතකා විරෝධතාකරුවන් නාවලපිටිය නගරය දෙසට ගමන්කිරීමේදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා වුණා.
මෙලෙස විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීම පිලිබඳව පොලිස් මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර එක් දේශපාලන පක්ෂයක් පවත්වන ජනහමුවක් ඉදිරියෙන් තවත් දේශපාලන පක්ෂයක විරෝධතාකරුවන් පිරිසක් ගමන් කිරීම නිසා ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන නාවලපිටිය පොලිස් ස්ථානය විසින් විරෝධතාකරුවන් 15 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිවේදනයේ සඳහන් වෙනවා.
අදාළ නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…