අද (15) දහවල් A9 මාර්ගයේ ගමන් කළ බස්රථයක් හැරවීමට යෑමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
යාපනය දෙසට ගමන් කරමින් තිබූ පුද්ගලික බස්රථයක් පලෙයි පොලිස් වසමේ, මුහමල ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර අනතුරින් බස්රථයේ රියදුරු ඇතුළු මඟීන් 44ක් තුවාල ලබා යාපනය, පලෙයි සහ කිලිනොච්චි යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…