Thursday, June 25, 2026
HomeදේශීයA9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 44ක් රෝහල් ගත කෙරේ

A9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 44ක් රෝහල් ගත කෙරේ

අද (15) දහවල් A9 මාර්ගයේ ගමන් කළ බස්රථයක් හැරවීමට යෑමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

යාපනය දෙසට ගමන් කරමින් තිබූ පුද්ගලික බස්රථයක් පලෙයි පොලිස් වසමේ, මුහමල ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර අනතුරින් බස්රථයේ රියදුරු ඇතුළු මඟීන් 44ක් තුවාල ලබා යාපනය, පලෙයි සහ කිලිනොච්චි යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

READ:   වීසා දඩ මුදල් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්