ගෙවුණු සැප්තැම්බර් 26 වන දා තඹුත්තේගමදී පෞද්ගලික ව්‍යාපාරිකවරයෙකු විසින් පුද්ගලික බැංකුවක තැන්පත්කිරීම සඳහා රැගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනෙකු සමඟ පොරබඳමින් එම මුදල බේරාගත් පොලිස් සැරයේන් බී. ඒ. බුද්ධික කුමාර මහතා අද (03) උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කරණු ලැබුවා.
අදාළ සිදුවීමෙදී කොල්ලකරුවන් අත තිබූ ගිනි අවිය පොලිස් සැරයෙන් වරයා විසින් තම සන්තකයට ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…