ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) පෙරවරුවේ මැනිලා නුවරදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.
පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීන ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ආසියානු කලාපීය සහයෝගිතාවය වර්ධනය කර ගනිමින් ග්‍රී ලංකාව සහ පිලිපීනය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යෑම පිළිබඳව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…