දේශීය

ගල්කැටියාගම පාසලේ දරුවන්ට ලසිත් මාලිංග පිහිට වෙයි

ලෝක පූජීත පන්දු යවන්නකු වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංග, ඉතා දුශ්කර පාසලක දරුවන් සඳහා අවශ්‍යය කරන පාවහන් ප්‍රධානය කළ පුවතක් වාර්තා වනවා.

එක්තරා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවක පළ කර තිබූ වීඩියෝ පටයක් නැරඹීමෙන් ලසිත් මාලිංග, අදාළ පාසලේ දරුවන්ට දුශ්කර අවශ්‍යතාවයක්ව පවතින පාසැල් පාවහන් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා.

වයඹ පාලතට අයත් අතිශය දුශ්කර පාසලක් වන ගල්කැටියාගම කණිෂ්ඨ විද්‍යාලයේ සියලූම සිසු දරුවන් සඳහා ලසිත් මාලිංග විසින් අවශ්‍යකරන පාවහන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආදාළ පාසලේ විදුහල්පතිවරයා, පාසලේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු සිසු දරුවන්ගේ ස්තුතිය සහ ගෞරවය ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග සහ මෙම කටයුත්ත සංවිධානය කළ නාලිකාවට පළ කර තිබෙනවා.

පැල්පත් ගොඩනැගිල්ලේ අධ්‍යපනය ලබන සිසු දරුවන් විසින් විද්‍යාලයේ පොල් අතු ගොඩනැගිල්ල සහ පාවහන් අවශ්‍යතාවය සපුරා දෙන ලෙස ඉල්ලා විඩියෝ පටයක් මීට පෙර පළ කර තිබුණා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago