ගාලුමුවදොර අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ හිමිනමක් වන මිරාවත්තේ කාස්සප නම් හමි නම පසුගිය (10) වෙනිදා සිට ආගිය අතක් නැති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.
ගෙවුණු සැප්තැම්බර් 09 වනදා ගාලුමුවදොර අරගලයේ විරුවන් සැමරීමේ අවස්ථාවට සහභාගී වි ඇති හිමි නම එදින සවස පිටකෝට්ටේ නිවසක නවාතැන් ගෙන දැරණියගල ආරණ්‍ය සේනාසනයට පිටත් වන බව දන්වා පිටත්ව ගොස් තිබූ අතර, එහෙත් මෙම හිමි නම දැරණියගල ආරණ්‍ය සේනාසනයට නැවත නොපැමිණි බව ප්‍රදේශ වාසින් පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…