Cricinfo වෙබ් අඩවිය විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩක සංච්තය නම් කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකටයි හිමිව ඇත්තේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙක් මෙම කණ්ඩායම සඳහා නම් කර තිබීම විශේෂත්වයක් වන අතර කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග Cricinfo සංචිතය සඳහා ඇතුලත් කර තිබෙනවා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…