ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දැල්පන්දු තරඟාවලියේ අවසන් මහ තරඟයට අද සහභාගී වීමට නියමිතයි. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම සමඟ අවසන් මහ සටනට එළඹෙනවා.
අවසන් වටයේදී ප්‍රබල හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතා අවසන් මහ තරඟයට එක් වන්නේ අපරාජිත කණ්ඩායම විදිහටයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…