Sunday, April 26, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සටන් වදින ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරඟය...

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සටන් වදින ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරඟය අද

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දැල්පන්දු තරඟාවලියේ අවසන් මහ තරඟයට අද සහභාගී වීමට නියමිතයි. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම සමඟ අවසන් මහ සටනට එළඹෙනවා.

අවසන් වටයේදී ප්‍රබල හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතා අවසන් මහ තරඟයට එක් වන්නේ අපරාජිත කණ්ඩායම විදිහටයි.

READ:   ලාංකික තරුණයින් සිව් දෙනෙකුට "ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන"
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්