ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (10) සමත්වුණා.
ලකුණු 67-43 වශයෙන් හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්රී ලංකා කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් වශයෙන් අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර අවසන් තරඟය හෙට (11) පැවැත්වීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU