Monday, July 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් තරඟයට

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් තරඟයට

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (10) සමත්වුණා.

ලකුණු 67-43 වශයෙන් හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් වශයෙන් අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර අවසන් තරඟය හෙට (11) පැවැත්වීමට නියමිතයි.

READ:   මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්