ආසියානු කුසලාන 2022 පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඉන්දියාව සමඟ අද (06) ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඉන්දියාව පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තුන් වන ස්ථානයෙයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ, අද තරඟය සඳහා අංක 3 පිතිකරු චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 07.30 ට ඩුබායිහිදී ආරම්භ වනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…