මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව අද අතුරු අයවැය පිලිබඳ විවාදයේදී මතු වූ කරුණක් වූවා.
මහ බැංකු අධිපතිවරයා කිරීම සඳහා කිසියම් අයෙකුට අවශ්‍යව ඇත්නම් මහ බැංකු අධිපතිවරයා රැක ගැනීම සඳහා තමන් ඉවත්වීමට සූදානම් බව අලී සබ්රි පවසනවා.
මහ බැංකු අධිපතිවරයා ගත් තීන්දු තීරණ හේතුවෙන් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙන බවයි අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටියේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…