FILE PHOTO: A Malagasy child eats a meal at the Avotse feeding program that benefits malnourished children with hot meals in Maropia Nord village in the region of Anosy, southern Madagascar September 30, 2021. Picture taken September 30, 2021. REUTERS/Joel Kouam
ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ උත්ගතව ඇති ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් මෙරට ජනතාවගේ ආහාරවේලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් කරමින් යුනිසේෆ් සංවිධානය මේ බව නිවේදනය කර සිටියා.
පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිනෙන් දින රට තුළ ඉහළ යන ආහර මිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගෝලීයව හය වන ස්ථානයට පැමිණ ඇති බවත් එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණය සහිත රටවල් අතරින් 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය වාර්තා කරනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…