ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. පුහුණුවීම් අතරතුරදී වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියට ක්‍රිඩා කිරීම අහිමී වී ඇති බවයි වාර්තා වන්නේ.
එළඹෙන 27 වෙනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවන ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කැඳවීමට ක්‍රිකට් තේරුම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
අතිරේක ක්‍රීඩකයින් ලෙස ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර ඇති දිනේෂ් චන්දිමාල් , නුවනිදු ප්‍රනාන්දු , හා නුවන් තුෂාර එලඹෙන 24 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන් තිදෙනා පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…