දේශීය

IMF නියෝජිතයන් මේ මස අගදී ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් මෙම මස අගදී මෙරටට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එහිදි ප්‍රතිපත්ති පැකේජය පිලිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් කාර්යමණ්ඩල එකඟතාවයෙන් පසු ශ්‍රී ලංකාව තම ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොමු විය යතු බවත් මහ බැංකු අධිපතිවරයා ඊයේ (18) පැවති මාධ්‍යහමුවකදී ප්‍රකශ කර සිටියා.

Recent Posts

හදිසියේම සමුගන්නට සිදු වූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගැන සංවේදී සටහනක්

ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…

1 hour ago

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…

4 hours ago

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…

4 hours ago

යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි

චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…

4 hours ago

Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence

July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…

6 hours ago

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරුට.?

2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…

6 hours ago