Friday, October 9, 2026
Homeදේශීයබස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

සතියේ වැඩ කරන සියලු දිනයන් තුළ දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා.

රට තුල පැවති ඉන්ධන හිගය සහ ප්‍රවාහන දුෂ්කරතා මේ වන විට යම් මට්ටමකට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් සභාව පවසනවා. ඒ අනුව ජූනි 29 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදයම් බලපත්‍ර සඳහා අගෝස්තු 31 දිනය දක්වා දඩ මුදල් අය නොකිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා.

එසේම ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් Online ක්‍රමය හරහා ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවත් නිවේදනයේ සඳහන්.

READ:   දකුණු සූඩානයට සතුට තිළිණ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්