Wednesday, September 9, 2026
Homeදේශීයප්‍රතිපත්ති පොළී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

ප්‍රතිපත්ති පොළී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.5 % ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50 % ක් ලෙසත් දැනට පවතින මට්ටම නොවෙනස්ව පවත්වා ගෙන යෑමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්

READ:   71 කැරැල්ලට වසර 50යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්