Friday, June 5, 2026
Homeදේශීයජනපති හා අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාව අද

ජනපති හා අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාව අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචන සාකච්ඡා වටයේ අවසන් සාකච්ඡාව අද එලෙස පැවැත්වෙනවා.

පසුගිය 14 වනදා මෙම සමාලෝචන සාකච්ඡා ආරම්භ කෙරුණා.

අද සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද එක්වීමට නියමිතයි.

READ:   ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්