2021 (2022) උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සදහා නැවත එම පරීක්ෂණවලට පෙනී සටීමට අදාළ දිනයන් සහ මධ්‍යස්ථානයන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 19, 20, 21 යන දිනයන්හී අදාළ ප්‍රයෝගික පරීක්ෂණයන් පැවෙත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානයන් පහතින්
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…