හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එතෙර හිදී සිදු කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය ප්‍රකාශ කර සිටිනවා. එවැනි වියදම් සියල්ල හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සිය එතෙර වියදම් පිළිබඳව ඇතැම් මාධ්‍ය විසින් පළකර ඇති වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බවටත් නිවේදනයේ සඳහන් වනවා.
අදාළ නිවේදනය පහතින්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…