Saturday, July 25, 2026
Homeදේශීයදුම්රියෙන් ජනතාව කොළඹට

දුම්රියෙන් ජනතාව කොළඹට


  ප්‍රදේශ රැසකින් දුම්රිය භාවිතයෙන් ජනතාව කොළඹ දක්වා ඇදෙමින් සිටින බව වාර්තා වනවා. පැවති දුම්රිය වර්ජනය අවසන් වීමත් සමඟ ජනතාව මෙලෙස දුම්රිය යොදා ගනිමින් විරෝධතාවයට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙන බවයි වාර්තා වන්නේ

READ:   Who is Dr.Ranga Kalansooriya.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්