සංචාරකයින්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, මේ මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 17,000කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවයි.
බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල්, ඉන්දියාව හා කැනඩාව ඇතුළු රටවල්වලින් අදාළ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්මේ වනවිට දෛනික සංචාරකයින් 1,600 කට අධික සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙන බවත් ඇය සදහන් කරනවා.
ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවේ, පසුගිය මැයි මාසයේ දෛනික සංචාරකයින් සංඛ්‍යාව පැවතියේ 650 ක් ලෙස බවයි. සංචාරකයින් මෙරටට ආකර්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…