හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් වරයාගේ වාර්තාව සහ නිතීපතිවරයාගේ උපදෙස් මත යම් කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා වූ නිර්දේශය ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අධිකරණය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක හට සමාව ලබා දිය හැකි වන බවයි අධිකරණය අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදි ප්‍රකාශ කර සිටියේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…