Tuesday, April 21, 2026
Homeදේශීයවිදුලි බිල වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි

විදුලි බිල වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි

විදුලි බිල 75% කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසර ලබා දෙනු ලැබුවා. ඒ අනුව අද (10 ) සිට විදුලි ගාස්තූ වැඩි වීමට නියමිතයි.

ඒකක 0 – 30 දක්වා – රුපියල් 198

ඒකක 31 – 60 දක්වා – රුපියල් 599

ඒකක 61 – 90 දක්වා – රුපියල් 1,461

ඒකක 91 – 120 දක්වා – රුපියල් 2,976

ඒකක 121 -180 දක්වා – රුපියල් 5,005

වන වශයෙන් ඒකක භාවිත කරන ප්‍රමාණය අනුව විදුලි බිල සඳහා නව විදුලි ගාස්තුව එකතු වන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර සිටියේ.

READ:   විප්ලවයකින් තොරව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන ජනපති කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්