Wednesday, September 9, 2026
Homeදේශීයඉන්ධන පෝලිමක දී මෝටර් රථයක් අනතුරට

ඉන්ධන පෝලිමක දී මෝටර් රථයක් අනතුරට

කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක නවතා තිබුණු මෝටර් රථයක් මතට අසළ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගොඩනැගිල්ලක යකඩ බටයක් කඩා වැටී තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ඉදිරිපසට හානී වී ඇති අතර රථයේ රියදුරාට හානියක් නොමැති බවයි වාර්තා වන්නේ.

READ:   කැබිනට් මණ්ඩලය තීරණ දැනුම් දීම - 2022 - 08-16
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්