කොත්මලේ පූඩලුඔය ප්රදේශයේ දී බස් රථයක් පෙරළි යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අඩි 80 ක් පමණ ප්රපාතයකට පෙරළී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ බස්රථයේ 14 දෙනෙකු ගමන් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…